Collector
වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ නවතම තොරතරු | Collector
වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ නවතම තොරතරු
Ada Derana Sinhala

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ නවතම තොරතරු

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

Go to News Site