ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මෙරට දේශපාලන පක්ෂ රැසක් සිය කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි රැලි කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.