Collector
ජනපති අනුරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නැහැ - දිලිත් | Collector
ජනපති අනුරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නැහැ - දිලිත්
Ada Derana Sinhala

ජනපති අනුරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නැහැ - දිලිත්

ජනාධිපති අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති අතර ඉතාම කෙටි කාලයක් ඇතුළත විශාලතම දූෂණයන් කරපු ආණ්ඩුව මෙය වන බවද සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පවසයි.

Go to News Site