Collector
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි | Collector
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Ada Derana Sinhala

සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ සේවය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා ඊයේ (30) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

Go to News Site