Collector
ගත වූ මාස 06ට මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය පනී | Collector
ගත වූ මාස 06ට මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය පනී
Ada Derana Sinhala

ගත වූ මාස 06ට මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය පනී

රටම එකට ජාතික මෙහෙයුම යටතේ ගත වූ මාස 06ක කාල සීමාව තුළ දිවයිනපුරා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 289දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Go to News Site