ලංකාවේ මෙතෙක් බිහිවූ ශක්තිමත්ම සහ වැඩිම ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව වර්තාමන ආණ්ඩුව බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද පැවසීය