Collector
දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව | Collector
දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව
Ada Derana Sinhala

දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළාට පූර්ණ යුද්ධ හමුදා ගෞරව

දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් ලාන්ස් කොප්‍රල් ඒ.පී. මරියලුජිසන්ගේ දේහයට පූර්ණ හමුදා ගෞරව පිරිනැමීම අද (01) කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේ සාවත්ති පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

Go to News Site