2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය අද (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගොස් ඇත.