Collector
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි | Collector
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි
Ada Derana Sinhala

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Go to News Site