Gossip Lanka News
සමගි ජන බලවේගයේ මැයි දින රැලියට 35,000කට අධික ජනතාවක් සහභාගී වූ බවත්, එය දරාගත නොහැකි වූ “පුනරුද මඩ බලකායට නිවන් සුව” පතන බවත් චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් අබේසිංහ මහතා කියා සිටියේ, “සජබ මැයි රැලියට 35,000ක් ආවා. එය දරාගත නොහැකි පුනරුද මඩ බලකායට නිවන් සුව” යනුවෙනි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site