වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 740,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.