ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියේ සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකාව තීරණය කර තිබේ.