Collector
වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට | Collector
වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
Ada Derana Sinhala

වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (4) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවය.

Go to News Site