Collector
උතුරු දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වූවත් 'යාල් දේවී' තවමත් ධාවනයේ නෑ | Collector
උතුරු දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වූවත් 'යාල් දේවී' තවමත් ධාවනයේ නෑ
Ada Derana Sinhala

උතුරු දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වූවත් 'යාල් දේවී' තවමත් ධාවනයේ නෑ

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත්වූ මන්නාරම සහ උතුරු දුම්රිය මාර්ගයන්හි අලුත්වැඩියා කටයුතු අවසන් වුවත්, 'යාල් දේවී' ඇතුළු දුම්රිය කිහිපයක් තවමත් ධාවනයට එක්කර නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

Go to News Site