Collector
මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ගෙනැත් | Collector
මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ගෙනැත්
Lankadeepa

මුල් මාස 3ට ඩොලර් මිලියන 613ක වාහන ගෙනැත්

ශ්‍රී ලංකාව පසුගිය මා ර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත් එයට පුද්ගලික මෙන්ම වාණිජ වාහනද ඇතුළත් වන බවත් ශ්‍රී ලංකාව මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය.

Go to News Site