Collector
හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ | Collector
හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ
Lankadeepa

හර්ෂණ යවන්න තීරණයක් ගෙන නෑ

මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

Go to News Site