Collector
යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට | Collector
යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට
Ada Derana Sinhala

යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක් අත්අඩංගුවට

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත් වූ තරුණයින් 22ක්, එම යතුරුපැදි ද සමග කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site