Collector
මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් | Collector
මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Ada Derana Sinhala

මාලදිවයින් ජනපතිගේ මෙරට සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට (03) දිනයේ සිට එළැඹෙන 06 වැනි දින දක්වා මෙම රථ වාහන සැලසුම ක්‍රියාවට නැංවෙන බව පොලීසිය සඳහන් කළේය.

Go to News Site