ඉරානය පුරා පනවා ඇති දැඩි අන්තර්ජාල සීමාකිරීම් අඛණ්ඩව 64 වන දිනටත් ක්‍රියාත්මක වන බව අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන 'NetBlocks' වාර්තා කරයි.