Collector
ඉන්දු - ලංකා සබඳතාවට බලපෑම් කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් | Collector
ඉන්දු - ලංකා සබඳතාවට බලපෑම් කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම්
Ada Derana Sinhala

ඉන්දු - ලංකා සබඳතාවට බලපෑම් කරන තමිල්නාඩු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම්

ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Go to News Site