පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලේ පාලම මතින් කෙසෙල්ගමු ඔයට පැන අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළසිරුර පොල්පිටිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන තිබේ.