Collector
සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ | Collector
සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Ada Derana Sinhala

සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකෙරුණි.

Go to News Site