Collector
"ඉන්දියාවට එ.ජා ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්.." - සජිත් ප්‍රේමදාස | Collector
Ada Derana Sinhala

"ඉන්දියාවට එ.ජා ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්.." - සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Go to News Site