යෙමන මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ඉන්ධන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.