Collector
අකුණකින් ඇඟළුම් සේවිකාව මරුට | Collector
අකුණකින් ඇඟළුම් සේවිකාව මරුට
Lankadeepa

අකුණකින් ඇඟළුම් සේවිකාව මරුට

අකුණුසැර වැදිමෙන් අද (03) අලුයම කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇගලුම් සේවිකාවක් මියගොස් තවත් ඇගලුම් සේවිකාවක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

Go to News Site