Collector
උතුරේ අලුත්න් සන්ධානයත් හබක් - වෙනම මැයි රැළි | Collector
උතුරේ අලුත්න් සන්ධානයත් හබක් - වෙනම මැයි රැළි
Lankadeepa

උතුරේ අලුත්න් සන්ධානයත් හබක් - වෙනම මැයි රැළි

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඒකරාශී වී පිහිටුවීමට සූදානම් වූ නව සන්ධානය දෙදරා ගොස් ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට සම්බන්ධ වීමට සූදානම් වූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ බල අරගලය මීට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Go to News Site