Collector
හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - රියදුරු අත්අඩංගුවට | Collector
හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - රියදුරු අත්අඩංගුවට
Ada Derana Sinhala

හැටන් දික්ඔය බස්රථ අනතුරින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - රියදුරු අත්අඩංගුවට

හැටන් දික්ඔය බටල්ගල ප්‍රදේශයෙදි ඉකුත් (29) දින සිදු වු බස් රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු ඊයේ (02) අලුයම මිය ගිය බව හැටන් පොලීසිය පවසයි.

Go to News Site