Collector
දිල්ලියේ නිවාස සංකීර්ණයක ගින්නකින් 9ක් මරුට | Collector
දිල්ලියේ නිවාස සංකීර්ණයක ගින්නකින් 9ක් මරුට
Ada Derana Sinhala

දිල්ලියේ නිවාස සංකීර්ණයක ගින්නකින් 9ක් මරුට

දිල්ලි නුවර විවේක් විහාර් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් වයස අවුරුද්දක දරුවෙකු ඇතුළු පුද්ගලයින් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Go to News Site