ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී, පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ සැකකරුවෙකුට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.