Collector
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක් | Collector
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
Ada Derana Sinhala

අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන මහින්ද පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

අදාළ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්, නීතිඥ මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.

Go to News Site