Ada Derana Sinhala
රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යාව සමගින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ 'UL 116' දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබුණි.