Collector
ඉරාන සාම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක් | Collector
ඉරාන සාම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Ada Derana Sinhala

ඉරාන සාම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නව සාම යෝජනාවේ නිශ්චිත වගන්ති තමන් තවමත් සමාලෝචනය කර නොමැති වුවද, එය පිළිගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Go to News Site