කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දිය නෑමට පැමිණි පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.