Ada Derana Sinhala
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත්, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 2,679 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (03) නිවේදනය කර තිබේ.
Go to News Site