Ada Derana Sinhala
තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ එම නිල පිලිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.