Collector
අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට | Collector
අලියා  කැඩූ බිත්තියට යට වී දැරිය මරුට
Lankadeepa

අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට

පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

Go to News Site