ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආසන 158ක් අතුරින් ආසන 71ක පෙරමුණ ගැනීමට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත් වී සිටින බවය.