Lankadeepa
දැන්ජේ වීපී වේදිකාවේ සිට නඩු තීන්දු දීමට පටන්ගෙන ඇති බවත් ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී ජනතාවගේ ප්‍රශ්න යට ගසන්නට හැකි යැයි ජනාධිපතිවරයා සිතාගෙන සිටිනවා නම් එය මායාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Go to News Site