කටුගස්තොට ගොහාගොඩ මාර්ගයේදී අද අලුයම සිදු වූ තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි .