ඉරානයෙන් එල්ල වූ බව පවසන ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරාහි ගින්නක් හටගෙන තිබේ.