නීතිවිරෝධී කටයුතුවල නිරත වී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන සිටි චීන ජාතිකයන් 37දෙනෙකු මෙරටින් පිටුවහල් කර තිබේ.