Gossip Lanka News
ඇමරිකානු නෞකාවලට යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානය "මිහිතලයෙන් අතුගා දමන" බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින මෙම දැඩි යුද උණුසුම හමුවේ ඉශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ද ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා දැඩි සූදානමකින් පසුවන බව වාර්තා වේ.
Go to News Site