Collector
අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් | Collector
අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Ada Derana Sinhala

අමෙරිකානු නෞකා ඉලක්ක කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

Go to News Site