Collector
චීන්නු 37ක් පිටුවහල් කෙරෙති | Collector
චීන්නු 37ක් පිටුවහල් කෙරෙති
Lankadeepa

චීන්නු 37ක් පිටුවහල් කෙරෙති

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් ,අනීතික ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතු වල නිරත වී සිටියදී , මෙරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි , චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

Go to News Site