Collector
හෙට සිට වැස්සේ ලොකු වෙනසක් | Collector
හෙට සිට වැස්සේ ලොකු වෙනසක්
Lankadeepa

හෙට සිට වැස්සේ ලොකු වෙනසක්

අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරිවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Go to News Site