Lankadeepa
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන්, විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුපිරි නළු තලපති විජේගේ ’තමිලග වෙට්රි කලගම්’ (TVK) සමත් විය. ඒ, ආසන 108 ක් දිනා ගනිමිනි. ආසන 100 කට වැඩි ගණනක් දිනූ තනි පක්ෂය වන්නේ ද ’තමිලග වෙට්රි කලගම්’ පක්ෂයයි.
Go to News Site