ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට වැඩම කර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවූහ.