ඝාතනයකොට පුලුස්සා දමන ලදැයි සැක නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් රනෝරාව ප්‍රදේශයේ තිබියදි සොයාගත් බව නොච්චියාගම පොලිසිය කියයි.