Collector
පාසල් වෑන් රථයක් ප්‍රපාතයට:සිසුන් 11ක් රෝහලට | Collector
පාසල් වෑන් රථයක් ප්‍රපාතයට:සිසුන් 11ක් රෝහලට
Lankadeepa

පාසල් වෑන් රථයක් ප්‍රපාතයට:සිසුන් 11ක් රෝහලට

නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද උදෑසන 7.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුවී ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.

Go to News Site