Collector
කුඩු ජාවාරම් කරුවකුගේ දේපොළ තහනම් කරති | Collector
කුඩු ජාවාරම් කරුවකුගේ දේපොළ තහනම් කරති
Lankadeepa

කුඩු ජාවාරම් කරුවකුගේ දේපොළ තහනම් කරති

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල් සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන ඩුබායි අසිත නමැත්තා මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන මුදලින් මිලදී ගත් රුපියල් කෝටි හතරකට අධික දේපල තහනමට ලක් කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති, විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

Go to News Site